ත්‍රිලක්‍ෂණය


'ත්‍රිලක්‍ෂණ යනු බුද්ධ දර්ශනයේ එන මූලික ඉගැන්වීම වේ.

ත්‍රිලක්‍ෂණය විවිධ භාෂා වලින්

පසු කලෙක පාලි ත්‍රිපිටකය වෙනත් භාෂා වලට පරිවර්ථනය කිරීමෙදී අනිච්ච, දුක්ඛ සහ අනත්ත වදන් සඳහා අදාල බසෙහි පවත්න යෙදුම් යොදාගෙන ඇති අවස්ථා බොහොමයකි. භාෂා පිරිවර්තනයේදී බහුලව සිදුවන සංසිද්ධියක් වන නිවැරදිම යෙදුම යොදා නොගැනීම හො සර්‍වසම තේරුම ගෙනදෙන වදනක් ඉලක්ක බසෙහි නෙමැතිවීම යන කරුණු මත සමහරක් පරිවර්ථන වලදී තේරුම විකෘත්ති වී ඇතියයි සැලකේ.

දේශනාකිරීමට හේතුව

ගෞතම බුදුන් වහන්සේ ලක්‍ෂණත්‍රය ලෝකයාට දේශනා කලේ දුන්නේ එෙකල දඹදිව සමාජයේ මුල් බැසගෙන තිබූ මිථ්‍යා දෘෂ්ටි හැට දෙකක් බැහැර කිරීමටයි. ඒවා ශාස්වත හා උචේඡ්ද දෘෂ්ටි වලට අයත්විය. අනිත්‍ය අනිත්‍ය යනු නිත්‍ය නොවූ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයයි

දුක්ඛ

යමක් කැමතිසේ නැතිනම් එය දුකයි යන්නයි


https://si.m.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82:MobileDiff/510101

අනාත්ම

ආත්ම වශයෙන් ගත හැකි ස්ථීරව පවතින කිසිවක් නොපවතින බව අනාත්ම ලක්ෂණයයි.

මූලාශ්‍ර

  1. සංරක්ෂිත පිටපත, http://www.lakehouse.lk/budusarana/2011/05/17/tmp.asp?ID=vision09, ප්‍රතිෂ්ඨාපනය 2015-06-05 

http://www.budusarana.lk/budusarana/2011/05/17/tmp.asp?ID=vision09

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ත්‍රිලක්‍ෂණය පිළිබඳ තොරතුරු, ත්‍රිලක්‍ෂණය යනු කුමක්ද? ත්‍රිලක්‍ෂණය යනු කුමක් දර්ශනය කරන්නේ?