තාරකා මණ්ඩල

මුල් පිටුව | තාරකා මණ්ඩල

රාත්‍රි අහසේ තරු දෙස බලා සිටි පැරැන්නෝ එම තරු සිතින් යා කර විවිධ රූප මවා ගත්හ.අතීතයේ සිට මෙලෙස නම් කළ රූප ද තරු රටා හෙවත් තාරකා මණ්ඩල (constellation) නම් වේ.රාත්‍රි අහසේ තාරකා නිරීක්ෂණය කිරීමේදී දිශා හදුනා ගැනීම ඉතා වැදගත් වේ.දවල් කාලයේදී නම් සූර්යයා උදාවන දිශාව ඇසුරෙන් දිශා හදුනා ගත හැකිය.රාත්‍රි අහසේ එක් තරුවක් හැර අන් හැම තරුවක් ම නැගෙනහිර දිශාවේ සිට බටහිර දිශාවට චලනය වන බවක් අපට පෙනේ.ඇත්තෙන්ම සිදුවන්නේ පෘථිවිය,බටහිර දිශාවේ සිට නැගෙනහිර දිශාවට භ්‍රමණය වීමයි.පිහිටීම වෙනස් නොවන තරුව ධ්‍රැව තාරකාව යි. ධ්‍රැව තාරකාවේ පිහිටීම වෙනස් නොවන්නේ එය පෘථිවියේ අක්ෂය එල්ලේ පිහිටා තිබෙන නිසා ය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තාරකා මණ්ඩල පිළිබඳ තොරතුරු, තාරකා මණ්ඩල යනු කුමක්ද? තාරකා මණ්ඩල යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.