ශ්‍රී සුගතාරාම විහාරය

තිබ්බොටුගොඩ පිහිටා ඇති ශ්‍රී සුගතාරාම විහාරය පුරාණ පන්සලක් වන අතර එය ප්‍රදේශයේ ජීවත්වන බෙෘද්ධ මෙන්ම කතෝලික ජනතාවගේ ගෙෘරවාදරයට පත්වු විහාරස්ථානයක් ලෙස සදහන් කල හැක.

ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රට ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ලඟාවීම

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ගණේමුල්ල නගරයේ සිට 278 ජා-ඇල බස් මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ දුරක් ගිය විටදී හමුවන තිබ්බොටුගොඩ ග්‍රාමයේ ගැමුණු මාවත හංදියෙන් හැරී මීටර් 800 ක් පමණ දුරක් ගමනක් ගිය විටදී මෙම රජ මහා විහාරස්ථානය හමුවේ.

ආරම්භය

විහාරස්ථානයේ ඡායාරැප

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව

මූලාශ්‍ර

  • arajamahaviharaya.blogspot.com/

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී සුගතාරාම විහාරය පිළිබඳ තොරතුරු, ශ්‍රී සුගතාරාම විහාරය යනු කුමක්ද? ශ්‍රී සුගතාරාම විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?