තිඹිරිගස්යාය

තිඹිරිගස්යාය ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයට අයත් නාගරික කලාපයකි. එය කොළඹ 5 ලෙසද හඳුන්වයි. කොළඹ කොටු‍ව සිට කිලෝ මීටර 6 ක් පමණ දකුණු දෙස දුරින් පිහිටන තිඹිරිගස්යාය, ශ්‍රී ලංකාවේ විශාලතම ඉඩකඩම් සංවර්ධන ව්‍යාපෘති දියත්වන ප්‍රදේශයක් ලෙස හඳුනාගැනේ.

තිඹිරිගස්යාය

Havelock Town
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් කේතය00500

ප්‍රදේශයේ පිහිටි පාසල්

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිඹිරිගස්යාය පිළිබඳ තොරතුරු, තිඹිරිගස්යාය යනු කුමක්ද? තිඹිරිගස්යාය යනු කුමක් දර්ශනය කරන්නේ?