තිලංග සුමතිපාල (ඉංග්‍රීසි: Thilanga Sumathipala) යනු හිටපු ගරු නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති, හිටපු නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති වරයායි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ව්‍යාපාරිකයෙකි. පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තුමාද වෙයි. සම්මානනීය චිත්‍රපට නිෂ්පාදිකා මිලීනා සුමතිපාල මැතිණිය මොහුගේ මව වේ.
ගරු තිලංග සුමතිපාල පා.ම. | |
|---|---|
| හිටපු ගරු නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1964 මැයි 3 කොළඹ |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | ව්‍යාපාරික |
| වෙබ් අඩවිය | http://www.thilangasumathipala.lk |
ව්‍යාපාරික දිවිය
තිලංග සුමතිපාල, සුමති සමූහ ව්‍යාපාර කලමනාකාර අධ්‍යක්ෂවරයායි.
පාසල් දිවිය
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1980 සිට 1983 දක්වා තිලංග කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1983 දී නාලන්දා උප නායකයාවිය.
ආශ්‍රිත
- ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය 1983 - නාලන්ද පිල[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිලංග සුමතිපාල පිළිබඳ තොරතුරු, තිලංග සුමතිපාල යනු කුමක්ද? තිලංග සුමතිපාල යනු කුමක් දර්ශනය කරන්නේ?