තිලෝත්තමා

තිලෝත්තමා (සංස්කෘත: तिलोत्तमा) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු පුරාණෝක්තිවේදයෙහි විස්තර වන අප්සරාවකි. සංස්කෘත භාෂාවෙන් "තිලා" යන්න 'තල' (බීජ) හැඳින්වීමට භාවිතා වන අතර "උත්තමා" යන්නෙන් උසස් යන්න හැඟවේ. ඒ අනුව තිලෝත්තමා යන්නෙන්, කුඩාම අංශුවෙන් පවා උසස් ගති ලක්ෂණවලින් හෙබි යන අර්ථය ගෙන දෙයි.

ආශ්‍රේයයන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිලෝත්තමා පිළිබඳ තොරතුරු, තිලෝත්තමා යනු කුමක්ද? තිලෝත්තමා යනු කුමක් දර්ශනය කරන්නේ?