තිවාල

තිවාල යනු මෞර්යය වංශික තෙවන අදිරජු වන අශෝකගේ දෙවෙනි පුත්‍රයා ය. ඔහු අශෝකගේ දෙවන බිසව වන කෞර්වකීගේ පුත්‍රයාද වේ. (කෞර්වකී යනු අශෝකගේ දෙවන බිසව හා ප්‍රියතම බිසව විය.)මීළගට රජ කමට හිමිකමක් නොතිබුණු නිසා අශෝක විසින් මොහුට තක්ශිලා නුවර උත්තරාධිකාරී තනතුර ලබා දුන්නේ ය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිවාල පිළිබඳ තොරතුරු, තිවාල යනු කුමක්ද? තිවාල යනු කුමක් දර්ශනය කරන්නේ?