තිස්ස කරල්ලියද්ද

තිස්ස කරල්ලියද්ද (ඉංග්‍රීසි: Tissa Karalliyadde) ගරු හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා.

ගරු තිස්ස කරල්ලියද්ද
පුද්ගලික තොරතුරු
උපත10 මැයි 1952
අනුරාධපුර
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියකෘෂි විද්‍යාඥ

ජීවන සටහන්

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

තිස්ස කරල්ලියද්දගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිස්ස කරල්ලියද්ද පිළිබඳ තොරතුරු, තිස්ස කරල්ලියද්ද යනු කුමක්ද? තිස්ස කරල්ලියද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?