තිස්ස කුමරු

තිස්ස යනු කි.පෙ. 454 - කි.පෙ. 437 අතරැ උපතිස්ස නුවර (වත්මන් ශ්‍රී ලංකාවේ) රජු වී. දෙටු බෑ අභය රජු සිහසුනින් නෙරැපුණු පසු කනිටු බෑයන් අට දෙනා විසින් ඔහු regent ලෙස පත් කැරිණි. තම බෑනා වන පණ්ඩුකාභය පරදා රජු ලෙස අභිෂේකය ලැබීමට සිටියත් පණ්ඩුකාභය නොපැරැදී ඉදිරියට ගියෙන් ඒ සිදු නො විණි. තිස්සත් ඔහු ගේ කනිටු බෑයන් අට දෙනාත් සටනේ දී නට හ. අභය බේරිණි. අවිවාදිත ජයග්‍රාහකයා වූ පණ්ඩුකාභය, නැවැත සිහසුන භාර ගන්නැ යි ඔහු ගේ මයිලා වූ අභය ගෙන් කළ ඉල්ලීම හේ ඉවත දැමී.

තිස්ස කුමරු
සිංහලේ ඔටුන්න හිමි කුමරු
රාජ්‍ය සමය454 BC - 437 BC
පූර්වප්‍රාප්තිකයාඅභය
අනුප්‍රාප්තිකයාපණ්ඩුකාභය රජ
පියාPanduvasdeva

මෙයද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිස්ස කුමරු පිළිබඳ තොරතුරු, තිස්ස කුමරු යනු කුමක්ද? තිස්ස කුමරු යනු කුමක් දර්ශනය කරන්නේ?