තිස්ස වැව යනු ශ්‍රී ලංකාවේ, අනුරාධපුරය ප්‍රදේශය තුල පිහිටා තිබෙන වැවකි. අනුරාධපුර අගනගරයේ ජල සම්පාදනය වැඩිකරවීම වෙනුවෙන් දේවානම්පියතිස්ස රජ (ක්‍රි. පූ. 3 සියවස) විසින් මෙම වැව කරවා තිබේ. අඩි 25ක් උස වැවෙහි බැම්ම සැතපුම් 2ක් පමණ දිගු වේ.
| තිස්ස වැව | |
|---|---|
තිස්ස වැවේ දර්ශනයක් | |
| ස්ථානය | අනුරාධපුරය |
| ඛණ්ඩාංක | 8°20.1′N 80°22.8′E / 8.3350°N 80.3800°E |
| වර්ගය | ජලාශය |
| පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව) | ශ්‍රී ලංකාව |
| පෘෂ්ඨ ක්ෂේත්රඵලය | අක්කර 550 (2.23 km2) |
මූලාශ්‍ර
- අ ගයිඩ් ටු අනුරාධපුර. මධ්‍යම සංස්කෘතික අරමුදල. 1981.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිස්ස වැව (අනුරාධපුරය) පිළිබඳ තොරතුරු, තිස්ස වැව (අනුරාධපුරය) යනු කුමක්ද? තිස්ස වැව (අනුරාධපුරය) යනු කුමක් දර්ශනය කරන්නේ?