තීන්ත යනු උපස්තරයක් මත තුනී ස්තරයක් ලෙස ආලේප කල විට, ඝන පටලයක් බවට පෙරැලෙන ඕනෑම ද්‍රවයක්, ද්‍රවීකාරකයක්, හෝ මැලියම් සංයුතියකි. වස්තූන් ආරක්ෂා කිරීමට, වර්ණවත් කිරීමට හෝ ඒවාට වයනය ගෙන දීමට බොහෝ බහුල ලෙසින් එය භාවිතා කෙරෙයි.
සිංහල පද නිරුක්තිය
මෙම ද්‍රව්‍යයට භාවිතා වන තීන්ත යන පදය බිඳී ඇත්තේ මෙය සඳහා භාවිතා වන පෘතුගීසි වචනය වන Tinta නමැත්ත ආශ්‍රයෙනි. මෙම පෘතුගීසි වදන උච්චාරණය වන්නේ චීන්ත යනුවෙනි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තීන්ත පිළිබඳ තොරතුරු, තීන්ත යනු කුමක්ද? තීන්ත යනු කුමක් දර්ශනය කරන්නේ?