ඉක්මනින් උග්ර වන සහ කෙටි කාලසීමාවක් පවත්න රෝග වෛද්යවේදයේදී තීව්ර රෝග ලෙස හැඳින්වේ.
නිදසුන්
බෝවන තීව්ර රෝග
- හෙම්බිරිස්සාව
- ඩෙංගු
- අතීසාරය
බෝනොවන තීව්ර රෝග
- මහා මාර්ග අනතුරු
- සමහර වකුගඩු රෝග
ආශ්රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තීව්ර රෝග පිළිබඳ තොරතුරු, තීව්ර රෝග යනු කුමක්ද? තීව්ර රෝග යනු කුමක් දර්ශනය කරන්නේ?