භෞතික භූගෝලවේදයේ දී, තුන්ද්‍රා (ඉංග්‍රීසි: tundra, /ˈtʌndrə,_ˈtʊnʔ/) යනුවෙන් හඳුන්වනුයේ ශීතාධික තත්ත්ව සහ කෙටි වර්ධන සමයන් හේතු කොට ගෙන ශාක වර්ධනයට බාධා සහිත biome වර්ගය කි. තුන්ද්‍රා යෙදුම රුසියානු භාෂාවේ тундра (tundra) පදය මුල් කරගෙන සැදුණක් වේ.
| තුන්ද්‍රා | |
|---|---|
ග්‍රීන්ලන්තයේ තුන්ද්‍රා බිමක් | |
ආක්ටික් තුන්ද්‍රා ප්‍රදේශය දක්වන සිතියමක් | |
| භූගෝල විද්‍යාව | |
| භූමි ප්‍රමාණය | 11,563,300 km2 |
| දේශගුණික ප්‍රභේදය | ET |
ආශ්‍රිත
- Alas
- Fellfield
- List of tundra ecoregions from the WWF
- Mammoth steppe
- Park Tundra
මූලාශ්‍ර
- "Ecoregions". World Wildlife Fund. 2011-06-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Aapala, Kirsti. "Tunturista jängälle" [From fell to mountain]. Kieli-ikkunat (ෆින්ලන්ත බසින්). 2006-10-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-01-19.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තුන්ද්‍රා පිළිබඳ තොරතුරු, තුන්ද්‍රා යනු කුමක්ද? තුන්ද්‍රා යනු කුමක් දර්ශනය කරන්නේ?