තුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය

තුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු, 1965 සිට 1970 දක්වා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනනායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1965 මාර්තු මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටවනු ලැබූ එය විසුරුවා හරින ලද්දේ 1970 මැයි මාසයෙහිදී පාර්ලිමේන්තු මැතිවරණයේහිදී විපක්ෂයේ ජයග්‍රහණය හා සමගිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, තුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? තුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?