තොරණ

තොරණ යනු ශ්‍රී ලංකාවේ දැකගතහැකි සංස්කෘතිකමය අගයකින් යුතු ඉදිකිරීමක් වේ.

භාවිතය

විහාර මන්දිරවලට ප්‍රවේශ වන ස්‌ථානය සහ එහි ඇතුළු ගර්භය ඉදිකිරීම් අතර මකර තොරණ යන ඉදිකිරීම දැකගත හැකිවේ. ශාන්ති කර්ම අවස්ථාවන්හීදී දෙවොල් තොරණ නිර්මාණය කෙරේ. මීට අමතරව ප්‍රභූන් පිළිගැනීමේදී, විවාහ සහ අවමංගල්‍ය අවස්‌ථාවලදී ගොක්‌ අතු, තැඹිලි, පොල්වලු හෝ කෘතීම මාධ්‍ය ආශ්‍රයෙන් තැනූ තොරණ භාවිත වේ.

තොරණ වර්ග

මකර තොරණ

බොහෝ විට මකර තොරණ, විහාරස්ථානයකට අැතුල් වන ස්ථානයේ හා බුද්ධ ප්‍රථිමා වටා ඉදිකර තිබෙනු දැකගත හැකිවේ.

වෙසක් තොරණ

දේවාල තොරණ

මූලාශ්‍ර

  1. "වෙසක්‌ තොරණා එදා මෙදා වගතුග..." දිවයින (පුවත්පත). සම්ප්‍රවේශය 7 අගෝස්තු 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තොරණ පිළිබඳ තොරතුරු, තොරණ යනු කුමක්ද? තොරණ යනු කුමක් දර්ශනය කරන්නේ?