සම්බන්ධතා-අභිනත සන්නිවේදනයේේදී, දත්ත ප්‍රවාහයක් යනු, සම්ප්‍රේෂණය කෙරෙමින් පවතින්නාවූ තොරතුරු, සම්ප්‍රේෂනය කිරීමට හෝ ප්‍රතිග්‍රහණය කිරීමට භාවිතා වන්නාවූ, සංඛ්යාංකීය ආකේතකෘත සංසක්ත සංඥාවන් (දත්ත පැකට්ටු හෝ දත්ත පැකට්ටු) අනුක්රමයක් වෙයි.
ආශ්රිත
- ෆෙඩරල් ස්ටෑන්ඩර්ඩ් 1037C ඩේටා ස්ට්‍රීම්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දත්ත ප්‍රවාහය පිළිබඳ තොරතුරු, දත්ත ප්‍රවාහය යනු කුමක්ද? දත්ත ප්‍රවාහය යනු කුමක් දර්ශනය කරන්නේ?