දත්ත සමුදාය කලමනාකරණ පද්ධති

පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග (Software) අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන මෘදුකාංග පද්ධතියක් (Collection of programs) දත්ත සමුදාය කලමනාකරණ පද්ධතියක් (Database Management System) ලෙස හඳුන්වනු ලැබේ. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධ දත්ත සමුදාය කලමනාකරණ පද්ධති ලෙස MySQL, Microsoft SQL server, Oracle, Microsoft Access සැලකිය හැකිය.

අමතර අවධානයට

  • දත්ත සංචිත
  • දත්ත කලමනාකරණ පද්ධති
  • අනුවාද කලමනාකරණ පද්ධති
  • පැකේජ කලමනාකරණ පද්ධති

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දත්ත සමුදාය කලමනාකරණ පද්ධති පිළිබඳ තොරතුරු, දත්ත සමුදාය කලමනාකරණ පද්ධති යනු කුමක්ද? දත්ත සමුදාය කලමනාකරණ පද්ධති යනු කුමක් දර්ශනය කරන්නේ?