දළදා මාලිගාවේ මංගල්‍යයන්

මුල් පිටුව | දළදා මාලිගාවේ මංගල්‍යයන්

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

අලුත් සහල් මංගල්ලය

සැම වසරකම දුරුතු මස පසළොස්වක පොහෝ දින අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ. දළදා මාලිගාවට ලැබෙන සහල් විශේෂී වූ අටුවක තැන්පත් කරනු ලබන අතර එම අටුවේ තිබෙන සහල් විහාර සහ දෙවාල වලට බෙදාදීම දුරුතු මස පසළොස්වක පොහෝදින සිදුකෙරේ මෙම සහල් බෙදාදීම දියවඩන නිලමේ ඇතුළු නිලමේ වරුන් රැසකගේ සහබගීත්වයෙන් සිදුකෙරෙන අතර එය විශේෂ උත්සවයකි. දළදා මැදුරේ සිට සහල් අටුව දක්වා ගමන් කරයි. මෙය පිහිටාඇත්තේ පල්ලේකලේ ප්‍රදේශයේය

අලුත් අවුරුදු මංගල්ලය

ඇසළ මංගල්ලය

ප්‍රධාන ලිපිය: ඇසල මංගල්‍යය, සෙංකඩගල

ඇසළ මස මැද සිට නිකිණි මහ මැද දක්වා සුමාන 5ක් පමණ පැවැත්වෙන මෙහි ප්‍රධාන උත්සව කීපයක් ඇත.
1. කප් සිටුවීමේ මංගල්ලය
2. පෙරහැර මංගල්‍යය

ඇතුලේ පෙරහැර
කූඹල් පෙරහැර
රන්දෝලි පෙරහැර
දවල් පෙරහැර

3. දිය කැපීමේ මංගල්ලය
4. හත්දින වලියක් මංගල්ලය

ආශ්‍රිත ලිපි

  • දළදා මාලිගාව
  • දළදා වහන්සේ
  • දළදා පෙරහැර මංගල්‍යය

ආශ්‍රිත ග්‍රන්ථ

Footnotes
  1. Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
  2. Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
Bibliography
  • සෙනෙවිරත්න අනුරාධ: කන්ද උඩරට ඇසල මංගල්ලය. කොළඹ: විජිත යාපා ප්‍රකාශන. 2009. ISBN 978-955-665-048-8.
෴

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දළදා මාලිගාවේ මංගල්‍යයන් පිළිබඳ තොරතුරු, දළදා මාලිගාවේ මංගල්‍යයන් යනු කුමක්ද? දළදා මාලිගාවේ මංගල්‍යයන් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.