ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ

මුල් පිටුව | ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (දෙමළ: தமிழர் ஐக்கிய விடுதலை முன்னணி, ඉංග්‍රීසි: Tamil United Liberation Front) යනු ශ්‍රී ලංකාවේ දෙමළ-ජනගහණයක් සහිත ප්‍රදේශ සඳහා නිදහස ඉල්ලා සිටි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ
දෙමළ නමதமிழர் ஐக்கிய விடுதலை முன்னணி
ඉංග්‍රීසි නමTamil United Liberation Front
නායකයාවී. ආනන්දසංගරී
ආරම්භකඑස්. ජේ. වී. චෙල්වනායගම්, ජී. ජී. පොන්නම්බලම්, සෞම්‍යමූර්ති තොන්ඩමන්
ලේකම්කේ. කේ. කනගරාජා
ආරම්භයමැයි 4, 1972 (1972-05-04)
ඒකාබද්ධයසමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඉලංගෙයි තමිල් අරසු කච්චි, ලංකා කම්කරු කොංග්‍රසය
පූර්වප්‍රාප්තියදුවිඩ එක්සත් පෙරමුණ
මූලස්ථානය5/3A විජයබා මාවත, කළුබෝවිල, දෙහිවල
මතවාදයදෙමළ ජාතිකවාදය
මැතිවරණ ලාංඡනය
නැගෙන හිරු
  • මැතිවරණ
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 සැප්තැම්බර්)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පිළිබඳ තොරතුරු, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යනු කුමක්ද? ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.