දැව

මුල් පිටුව | දැව


දැව යනු හෙලීමේ සිට ගොඩනැගිලි කර්මාන්තයෙදී හෝ කඩදාසි නිපදවීමේදී ලී පල්ප ලෙස භාවිතාකිරීමට සූදානම් කිරීම දක්වා ඇති ඕනෑම අවධියක ඇති ලී වේ.දැව යන්න නිතරම භාවිතාවන්නේ සජීවී නොකැපූ ගසක දැව දඬු සඳහා හෝ කෙඳි නිපද වීම සඳහා අඩංඟු ලී ප්‍රමාණයටය එය කුඩාම මිණුම අඟල් 5කට(127) වඩා නො අඩු ඉරන ලද දැව දඬු හැඳින්වීමටද යොදාගැනේ. ඕස්ට්‍රේලියවේ ලී මෝලක ඇති කඳුකර ඈෂ් කොටන් වික්ටෝරියානු කඳුකර ඈෂ් වලින් කපන ලද දැව.

දැව දඬු නිමාකළ හෝ දළ ලෙස සැපයේ. තවද පල්ප සඳහා දළ දැව දඬු අමු ද්‍රව්‍ය ලෙස යොදාගන්නා අතර ගෘහ භාණ්ඩ සෑදීමට හ වෙනත් භාණ්ඩ සඳහා වැඩිමනත් කැපීම් සහ වෙනත් හැඩගැන්වීම් අවශ‍යවේ.ඒවා විශේෂ බොහොමයකින් ලබාගත හැකි අතර සාමන්‍යයෙන් තද ලී වර්ගවේ.නිමා කල දැව දඬු පිළිගත් ප්‍රමාණ වලින් සපයයි.බොහෝ විට ගොඩනැගිලි කර්මාන්තයට, මූලික වශයෙන් පයින්, සිඩාර්, හෙම්ලොක්, ෆර් සහ ස්ප් රූස් වැනි කේතුධර විශේෂ වලින් ලබාගත් මෘදු දැව දඬු භාවිතා වන නමුත් ඉහළ පෙළේ පොළව සැකසීමේදී තද ලීවර්ගද යොදා ගැනේ. [තහවුරු කර නොමැත]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දැව පිළිබඳ තොරතුරු, දැව යනු කුමක්ද? දැව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.