දිග

මුල් පිටුව | දිග

ජ්‍යාමිතික මිනුම් වලදී, දිග යනු, වස්තුවක දිගුතම මානය වෙයි. අන්තර්ජාතික රාශි ක්‍රමයෙහිදී, දිග යනු, දුරෙහි මාන සහිත ඕනෑම රාශියකි. අනෙකුත් සන්දර්භයන්හිදී, "දිග" යනු, වස්තුවක මනිනු ලැබූ මානයක් වෙයි.


ආශ්‍රිත

  1. Princeton.edu

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දිග පිළිබඳ තොරතුරු, දිග යනු කුමක්ද? දිග යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.