කොංගෙනිගේ රන්දි දිල්හාර ප්‍රනාන්දු (උපත 19 ජූලි 1979) යනු ජාත්‍යන්තර පිටියෙහි ටෙස්ට්, එදිජා සහ වි20ජා තරග වල නියැලෙන වෘත්තීය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | කොංගෙනිගේ රන්දි දිල්හාර ප්‍රනාන්දු |
| උපත | 19 ජූලි 1979 කොළඹ, ශ්‍රී ලංකාව |
| උස | 6 ft 3 in (1.91 m) |
| පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන |
| පන්දුයැවීම් විලාසය | දකුණතින් වේග පන්දු |
| භූමිකාව | පන්දු යවන්නා |
| ජාත්‍යන්තර තොරතුරු | |
| ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දිල්හාර ප්‍රනාන්දු පිළිබඳ තොරතුරු, දිල්හාර ප්‍රනාන්දු යනු කුමක්ද? දිල්හාර ප්‍රනාන්දු යනු කුමක් දර්ශනය කරන්නේ?