දීඝ නිකාය

මුල් පිටුව | දීඝ නිකාය
ත්‍රිපිටකය/ බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/ කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් කොටසකි. මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.

සුත්‍ර නම් වශයෙන් මෙසේවේ. (ඉදිරියෙන් වරහන්තුල වෙනම දක්වා නැති සියළු සූත්‍ර බුද්ධ භාෂිතවේ)

අන්තර්ගතය

සූත්‍ර අංකය කොටස පාළි නාමය සිංහල නාමය
විස්තරය
DN 1 1 කොටස බ්‍රහ්මජාල සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය
.
DN 2 සාමඤ්ඤඵල සූත්‍රය සාමඤ්ඤඵල සූත්‍රය
.
DN 3 අම්බට්ඨ සූත්‍රය අම්බට්ඨ සූත්‍රය
.
DN 4 සෝණදණ්ඩ සූත්‍රය සෝණදණ්ඩ සූත්‍රය
.
DN 5 කූටදන්ත සූත්‍රය කූටදන්ත සූත්‍රය
.
DN 6 මහාලි සූත්‍රය මහාලි සූත්‍රය
.
DN 7 ජාලිය සූත්‍රය ජාලිය සූත්‍රය
.
DN 8 සිංහනාද සූත්‍රය සිංහනාද සූත්‍රය
.
DN 9 පොට්ඨපාද සූත්‍රය පොට්ඨපාද සූත්‍රය
ආනන්ද රහතන්වහන්සේ.
DN 10 ශුභ සූත්‍රය ශුභ සූත්‍රය
.
DN 11 කේවට්ට සූත්‍රය කේවට්ට සූත්‍රය
.
DN 12 ලෝහිච්ච සූත්‍රය ලෝහිච්ච සූත්‍රය
.
DN 13 තෙවිජ්ජ සූත්‍රය තෙවිජ්ජ සූත්‍රය
.
DN 14 2 කොටස මහාපදාන සූත්‍රය මහාපදාන සූත්‍රය
.
DN 15 මහානිදාන සූත්‍රය මහානිදාන සූත්‍රය
දේශනාකල පුද්ගලයා නොදනී.
DN 16 මහාපරිනිර්‍වාණ සූත්‍රය මහාපරිනිර්‍වාණ සූත්‍රය
.
DN 17 මහාසුදස්සන සූත්‍රය මහාසුදස්සන සූත්‍රය
.
DN 18 ජනවසභ සූත්‍රය ජනවසභ සූත්‍රය
.
DN 19 මහාගෝවින්‍ද සූත්‍රය මහාගෝවින්‍ද සූත්‍රය
.
DN 20 මහාසමය සූත්‍රය මහාසමය සූත්‍රය
දේශණාකල පුද්ගලයා නොදනී.
DN 21 සක්කපඤ්හ සූත්‍රය සක්කපඤ්හ සූත්‍රය
.
DN 22 මහා සතිපට්ඨාන සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය
.
DN 23 පායාසි රාජන්‍ය සූත්‍රය පායාසි රාජන්‍ය සූත්‍රය
කුමාරකාශ්‍යප රහතන්වහන්සේ.
DN 24 3 කොටස පාථික සූත්‍රය පාථික සූත්‍රය
.
DN 25 උදුම්බරික සීහනාද සූත්‍රය උදුම්බරික සීහනාද සූත්‍රය
.
DN 26 චක්‍රවර්ති සිංහනාද සූත්‍රය චක්‍රවර්ති සිංහනාද සූත්‍රය
.
DN 27 අග්ගඤ්ඤ සූත්‍රය අග්ගඤ්ඤ සූත්‍රය
.
DN 28 සම්පසාදනීය සූත්‍රය සම්පසාදනීය සූත්‍රය
සාරිපුත්ත රහතන්වහන්සේ.
DN 29 පාසාදික සූත්‍රය පාසාදික සූත්‍රය
.
DN 30 ලක්ඛණ සූත්‍රය ලක්ඛණ සූත්‍රය
.
DN 31 සිගාලක සූත්‍රය සිගාලක සූත්‍රය
.
DN 32 ආටානාටිය සූත්‍රය ආටානාටිය සූත්‍රය
වෙසවුණු මහරජ.
DN 33 සඞ්ගීති සූත්‍රය සඞ්ගීති සූත්‍රය
සාරිපුත්ත රහතන්වහන්සේ.
DN 34 දසුත්තර සූත්‍රය දසුත්තර සූත්‍රය
සාරිපුත්ත රහතන්වහන්සේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දීඝ නිකාය පිළිබඳ තොරතුරු, දීඝ නිකාය යනු කුමක්ද? දීඝ නිකාය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.