දීඝායු කුමාරයා යනු දීඝගාමිණී කුමාරයාගේ පියා ය.මෙතුමාට සහෝදරයන් 7 දෙනෙකු සහ 1 සහෝදරියක් ද සිටියේ ය.මෙතුමාගේ මව වනුයේ සුසීම දේවියවන අතර පියාවනුයේ පණ්ඩුශාක්‍ය රජතුමා ය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දීඝායු කුමාරයා පිළිබඳ තොරතුරු, දීඝායු කුමාරයා යනු කුමක්ද? දීඝායු කුමාරයා යනු කුමක් දර්ශනය කරන්නේ?