මහනුවර නගර ශාලාව

ශ්‍රී ලංකාවේ, මහනුවර මහනගර සභාව සහ මහනුවර නගරාධිපති නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල මහනුවර නගර ශාලාව ලෙස හැඳින්වෙයි.

මහනුවර නගර ශාලාව
Kandy Town Hall
සාමාන්‍ය තොරතුරු
නගරයමහනුවර
රටශ්‍රී ලංකාව
ඉදිකිරීම් ආරම්භ වූයේ18??
අනුග්‍රාහකයාමහනුවර මහනගර සභාව

ඉතිහාසය

එකල දුනුවිල වලව්ව ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල, 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය නගර ශාලාව පිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි.

මේවාද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහනුවර නගර ශාලාව පිළිබඳ තොරතුරු, මහනුවර නගර ශාලාව යනු කුමක්ද? මහනුවර නගර ශාලාව යනු කුමක් දර්ශනය කරන්නේ?