දුමින්ද සිල්වා

දුමින්ද සිල්වා, (අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා, ආර්. දුමින්ද සිල්වා, යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

දුමින්ද සිල්වා
Member of the ශ්‍රී ලංකාව Parliament
කොළඹ දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
2010
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී
තනතුර දරමින්
2004–2010
පුද්ගලික තොරතුරු
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
වෙබ් අඩවියrdumindhasilva.com

පවුල

ඔහු ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් අධිපති, රේනර් සිල්වා ගේ සහෝදරයාද වෙයි.

වෙඩි තබා ගැනී්ම්

2011 මැතිවරණ සමයේ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සමග ඇතිවූ වෙඩි හුවමාරුවක් හේතුවෙන් දුමින්ද සිල්වා තුවාල ලැබූ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරණයට පත්විය. 2011 නොවැම්බර් 15 දින පැවැත්වූ ඊට අදාල නඩු විභාගයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

ආශ්‍රිත

  1. "ආර්. දුමින්ද සිල්වා". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; prefcolombo නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. Jabbar, Zacki (14 November 2007). "දුමින්ද ජොයින්ට් ගවර්න්මන්ට් ටු ප්‍රොටෙක්ට් ෆැමිලි බිස්නස්, පර්සනල් ඉන්ටරෙස්ට් – අත්තනායක". The Island, Sri Lanka.
  4. "ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන් වයලන්ස් - 2011 කලම්බු මුනිස්පලිටි". බීබීසී.
  5. "භාරත කිල්ඩ්, දුමින්ද ඉන්ජර්ඩ් ඉන් ෂූටින්". දි සන්ඩේ ලීඩර්.
  6. "'දුමින්ද සිල්වා ෂොට් භාරත ලක්ෂ්මන්'". බීබීසී.
  7. "කොට් ඕඩර්ස් CID ටු ඇරෙස්ට් දුමින්ද සිල්වා". TimesOnline. නොවැම්බර් 15, 20112. සම්ප්‍රවේශය නොවැම්බර් 15, 2011. {{cite web}}: Check date values in: |date= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දුමින්ද සිල්වා පිළිබඳ තොරතුරු, දුමින්ද සිල්වා යනු කුමක්ද? දුමින්ද සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?