දුරාන්තිකයක් යනු, යම් වස්තුවක ඉලිප්සීය කක්ෂයෙහි නාභියන් අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි. නූතන බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි මෙම නාභිය ආකර්ෂණ කේන්ද්‍රයද වන අතර, එය සාමාන්‍ය ලෙසින් පද්ධතියෙහි ස්කන්ධ කේන්ද්‍රයද වෙයි. ඓතිහාසික වශයෙන්, භූකේන්ද්‍රික පද්ධතීන්හී, දුරාන්තික මනිනුයේ පෘථිවියෙහි කේන්ද්‍රයෙහි සිටය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දුරාන්තිකය පිළිබඳ තොරතුරු, දුරාන්තිකය යනු කුමක්ද? දුරාන්තිකය යනු කුමක් දර්ශනය කරන්නේ?