දුරුතු පසළොස්වක පෝය දුරුතු මාසයේ පෝය හතරින් එකකි. දුරුතු පසළොස්වක දිනයට යෙදේ.
බුද්ධ චරිතය සහ දුරුතු පසළොස්වක පෝය
- ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය
- උරුවෙල් දනව්වට වැඩමකල බුදුරදුන් ගේ ධර්මය අසා උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ 1000 පිරිස බෞද්ධයින් වීම.
ලක්දිව සහ දුරුතු පසළොස්වක පෝය
- ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය
- ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරෑඩ කිරීම.
ආශ්‍රිත
| පූර්වප්‍රාප්තිකයා උඳුවප් පසළොස්වක පෝය | දුරුතු පසළොස්වක පෝය | අනුප්‍රාප්තික නවම් පසළොස්වක පෝය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දුරුතු පසළොස්වක පෝය පිළිබඳ තොරතුරු, දුරුතු පසළොස්වක පෝය යනු කුමක්ද? දුරුතු පසළොස්වක පෝය යනු කුමක් දර්ශනය කරන්නේ?