දූවිලි ඇල්ල

දූවිලි ඇල්ල හෝ වළවේ ගඟ නැගෙනහිර ඇල්ල ලෙස හඳුන්වනු ලබන දිය ඇල්ල ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ සිට කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටි තන්ජාතැන්න ග්‍රාමයේ පිහිටා ඇත. දිය ඇල්ලෙහි උස මීටර් 40ක් පමණ වේ.

දූවිලි ඇල්ල
පිහිටීමකල්තොට, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°39′44.4″N 80°51′57″E / 6.662333°N 80.86583°E / 6.662333; 80.86583
සමස්ථ උස40 metres (130 ft)
ජල මූලාශ්‍රයවළවේ ගඟ

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "දූවිලි ඇල්ල වෝටර් ෆෝල්". සම්ප්‍රවේශය 23 මැයි 2016.
  2. "දූවිලි ඇල්ල වෝටර් ෆෝල් – කල්තොට, බලංගොඩ". සම්ප්‍රවේශය 23 මැයි 2016.
  3. "කල්තොට දූවිලි ඇල්ල". සම්ප්‍රවේශය 23 මැයි 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දූවිලි ඇල්ල පිළිබඳ තොරතුරු, දූවිලි ඇල්ල යනු කුමක්ද? දූවිලි ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?