දෙමල ජාතික සන්ධානය(ඉංග්‍රීසි :Tamil National Alliance, දෙමළ:தமிழ்த் தேசியக் கூட்டமைப்பு) යනු ශ්‍රී ලංකාවේ දමිල පක්ෂවලින් සැදුම්ලත් දේශපාලන සන්ධානයකි.මෙම සන්දානයේ පක්ෂ වන්නේ ඉලංගෙයි තමිළ් අරසු කච්චි , ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ) හා දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයය.
දෙමළ ජාතික සන්ධානය | |
|---|---|
| දෙමළ නම | தமிழ் தேசிய கூட்டமைப்பு |
| ඉංග්‍රීසි නම | Tamil National Alliance |
| සභාපති | ආර්. සම්බන්ධන් පාම |
| මහ-ලේකම් | මාවෙයි සේනාධිරාජා පාම |
| නියෝජ්‍ය සභාපති | ඒ. විනයාගමූර්ති පාම |
| නියෝජ්‍ය ලේකම් | සෙල්වම් අඩයිකලනාදන් පාම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පාම |
| ආරම්භය | ඔක්තෝබර් 20, 2001 |
| මූලස්ථානය | 6, පළමුවන පටුමග, පේදුරු තුඩුව පාර, යාපනය, ශ්‍රී ලංකාව |
| මතවාදය | දෙමළ ජාතිකවාදය |
| පාර්ලිමේන්තුව | 13 / 225 |
| පළාත් සභා | 0 / 417 |
| පළාත් පාලනය | 76 / 3,036 |
| වෙබ් අඩවිය | |
| tnainfo.com | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමළ ජාතික සන්ධානය පිළිබඳ තොරතුරු, දෙමළ ජාතික සන්ධානය යනු කුමක්ද? දෙමළ ජාතික සන්ධානය යනු කුමක් දර්ශනය කරන්නේ?