දෙමළ බොජුන්

ඉන්දියාවේ තම්ල්නාඩුවේ සාමාම්ප්‍රදායික ආහාර දෙමළ බොජුන් ලෙස හැඳින්වෙ. ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව අතර පමණක් නොව වෙනත් දකුණු ආසියානු ජාතීන් අතරද මේවා ඉතා ජනප්‍රියවේ.

බත් සහ රනිල ඇට දෙමළ බොජුන්වල ප්‍රධාන අමුද්‍රව්‍ය වේ.

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමළ බොජුන් පිළිබඳ තොරතුරු, දෙමළ බොජුන් යනු කුමක්ද? දෙමළ බොජුන් යනු කුමක් දර්ශනය කරන්නේ?