දෙමළ මහා සෑය

මුල් පිටුව | දෙමළ මහා සෑය

.පරාක්‍රමබාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයෙන් ගෙන ආ සිරකරුවන් ලවා මෙය කර වූ නිසා දෙමළ මහා සෑය වශයෙන් හැඳින් වේ. වට ප්‍රමාණය අඩි 1500 ක් පමණ වන අතර ස්තූපයේ අර්ධයක් නිමවා ඒ මත කුඩා ස්තූපයක් ගොඩනංවා ඇත. දෙමහල, දෙමහල් යන්න දෙමළ වශයෙන් හැදින් වී යැයි ද මතයක් තිබේ. මහා පරාක්‍රමබාහු රජුට සියලු වෙහෙර විහාර නිමාකළ හැකි වුවත් සම්පූර්ණයෙන් නිමා කළ නොහැකි වුයේ ද මේ වෙහෙරයි. මෙහි උස මීටර් 15.36 කි. දෙමළ සෑයේ මුදුනට නැගුණු විට පොළොන්නරුව ප්‍රදේශයම දර්ශනය වේ. දෙමළ මහා සෑය නිර්මාණය කිරීමට හේතුවුයේ මන්දැයි විවිධ මතයන් පවති. එනම් පරාක්‍රමබාහු රජු මිය ගිය පසු භෂ්මාවශේෂ මේ දැවැන්ත කොටසේ තැන්පත් කරන්න ඇතැයි සැකයක් පවතී.

මූලාශ්‍ර

  1. "දෙමළ මහා සෑය, දිවයින". සම්ප්‍රවේශය 2017-02-06.

ආශ්‍රිත

  • පළමුවන පරාක්‍රමබාහු රජ

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමළ මහා සෑය පිළිබඳ තොරතුරු, දෙමළ මහා සෑය යනු කුමක්ද? දෙමළ මහා සෑය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.