දෙවන අබිං යුද්ධය

මුල් පිටුව | දෙවන අබිං යුද්ධය

දෙවන අබිං යුද්ධය යනු, 1856–1860 කාලයේ පැවති යුද්ධයක් වෙයි.

දෙවන අබිං යුද්ධය
අබිං යුද්ධ හි කොටසකි

Palikao's bridge, on the evening of The Battle of Palikao, by Émile Bayard
දිනය8 October 1856 – 24 October 1860 (4 years, 2 weeks, 2 days)
පිහිටුම
China
ප්‍රතිඵලය

Allied victory

  • Treaty of Tientsin
  • Convention of Peking
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
  • Kowloon Peninsula and Stonecutters Island ceded to United Kingdom as part of Hong Kong
  • Outer Manchuria ceded to Russian Empire
  • යුද්ධාවතීරයන්
    • United Kingdom
    • France
    •  United States

    Russia
    China
    ආඥාපතියන් සහ නායකයන්
    • Queen Victoria
    • Lord Palmerston
    • Lord Derby
    • Michael Seymour
    • Charles Straubenzee
    • James Grant
    • Napoleon III
    • Rigault de Genouilly
    • Charles Montauban
    • Franklin Pierce
    • James Buchanan
    • John C. Breckinridge
    • Andrew Hull Foote
    • Josiah Tattnall III

    • Alexander II
    • Alexander Chernyshyov
    • Alexey Fyodorovich Orlov
    • Philipp von Brunnow
    • Xianfeng Emperor
    • Prince Gong
    • Ye Mingchen
    • Sengge Rinchen
    හමුදාමය ප්‍රබලතාවය
    • British: 13,127
    • French: 7,000
    7,400 [තහවුරු කර නොමැත]
    (Eight Banners and Green Standard Army)
    අපාතිකයන් සහ හානි

     United Kingdom

    • 134 killed, 642 wounded
    • 3 gunboats sunk
    • 3 gunboats grounded
    • 1 launch destroyed
    • 1 gunboat damaged[තහවුරු කර නොමැත]

    France

    • 25+ killed, 146+ wounded[තහවුරු කර නොමැත]

     එක්සත් ජනපද

    • 11 killed, 23 wounded
    • 2 sloops damaged
    • 1 launch damaged[තහවුරු කර නොමැත]

     Qing dynasty

    • 2,100–2,801 killed and wounded
    • 2,100 captured
    • 10+ forts captured
    • 736 guns and artillery pieces captured
    • 99–109+ war junks captured or destroyed[තහවුරු කර නොමැත]
    1 The U.S. was officially neutral, but later aided the British in the Battle of the Barrier Forts (1856) and the Battle of Taku Forts (1859).

    1856 – 1860 අතර කාලසීමාවෙහිදී, බ්‍රිතාන්‍ය බලකායන් විසින් අබිං වෙළෙඳාම නීතිගතකිරීම සිදුකරගැනුමට, කුලීකරු වෙළෙඳාම පුළුල් කර ගැනුමට, සමස්ත චීනයම බ්‍රිතාන්‍ය වෙළෙඳුන් හට විවෘත කරගැනුමට සහ, අභ්‍යන්තර මාර්ගස්ථ තීරු බදු වෙතින් විදේශීය ආනයන නිදහස් කර ගැනුමට යන දේවල් සාක්ෂාත් කර ගැනුමට සටන් වැදුනහ. ප්‍රංශයද බ්‍රිතාන්‍යයන් හා එක්වූහ. ගැටුම ආරම්භ වූ ස්ථානයෙහි වූ යාත්‍රාවෙහි නම අනුව යමින් මෙම යුද්ධය හැඳින්වුනේ "ඇරෝ යුද්ධය" යනුවෙනි. ඇරෝ යුද්ධයෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගිවිසුම් වරායන් දෙවන සමූහයක් පිහිටුවනු ලැබිණි; අත්‍යන්තයෙහිදී, බොහෝ විදේශීය බලවතුන් සම්බන්ධිතවූ ගිවිසුම් වරායන් 80 කට වැඩි ගණනක් චීනයෙහි පිහිටුවනු ලැබිණි. සියළු විදේශීය වෙළෙඳුන් හට චීනය තුල ගමනාගනය සඳහා අයිතිවාසිකම් ප්‍රදානය කෙරිණි.

    අමතර අවධානයට

    • China ද්වාරය
    • History ද්වාරය
    • France ද්වාරය
    • China–United Kingdom relations
    • Imperialism in Asia
    • Nian Rebellion
    • Miao Rebellion (1854–73)
    • Dungan Revolt (1862–77)
    • Panthay Rebellion
    • History of Beijing
    • History of opium in China
    • Taiping Rebellion

    මූලාශ්‍ර

    සටහන්


    උපහරණ

    1. Frontier and Overseas Expeditions from India. Volume 6. Calcutta: Superintendent Government Printing. 1911. p. 446.
    2. Wolseley, G. J. (1862). Narrative of the War with China in 1860. London: Longman, Green, Longman, and Roberts. p. 1.
    3. Magoc, Chris J.; Bernstein, David (2016). Imperialism and Expansionism in American History. Volume 1. Santa Barbara, California: ABC-CLIO. p. 295. ISBN 978-1-61069-430-8.

    විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන අබිං යුද්ධය පිළිබඳ තොරතුරු, දෙවන අබිං යුද්ධය යනු කුමක්ද? දෙවන අබිං යුද්ධය යනු කුමක් දර්ශනය කරන්නේ?

    මුල් පිටුව | ඉහළට යාම

    අපව අමතන්න

    © 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.