දෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය

දෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු, 1960 වසරෙහිදී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1960 මාර්තු මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවනු ලද එය විසුරුවා හැරුණේ 1960 ජූලි මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී විපක්ෂය ලද ජයග්‍රහණය හා සමගිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, දෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? දෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?