දෙව්මැදුරක්, කිතුනු දේවස්ථානයක් හෝ ක්‍රිස්තියානි පල්ලියක් යනු කිතුනු ආගමික කටයූතු සිදුකරන ගොඩනැගිල්ලකි.
දෙව්මැදුරු වර්ග
- ශ්‍රී ලංකාවේ ස්ථාපිත ආසන දෙව්මැදුරු
- කොළඹ අගරදගුරු පදවිය - ශා. ලුසියා ආසන දෙව්මැදුර
- යාපනය රදගුරු පදවිය - ශා. මරියා ආසන දෙව්මැදුර
- මහනුවර රදගුරු පදවිය - ශා. අන්තෝනි ආසන දෙව්මැදුර
- ගාල්ල රදගුරු පදවිය - ජපමාල මාතා ආසන දෙව්මැදුර
- ත්‍රිකුණාමලය රදගුරු පදවිය - ස්වර්ගාරෝපිත රාජේශ්වරියගේ ආසන දෙව්මැදුර
- හලාවත රදගුරු පදවිය - කාර්මේල් මාතා ආසන දෙව්මැදුර
- බදුල්ල රදගුරු පදවිය - ජපමාල මාතා ආසන දෙව්මැදුර
- මන්නාරම රදගුරු පදවිය - ශා. සෙබස්තියන් ආසන දෙව්මැදුර
- කුරුණෑගල රදගුරු පදවිය - ශා. ආනා ආසන දෙව්මැදුර
- රත්නපුර රදගුරු පදවිය - ශා. පේදුරු සහ පාවුළු ආසන දෙව්මැදුර
- මඩකලපුව රදගුරු පදවිය - ස්වර්ගාරෝපිත රාජේශ්වරියගේ ආසන දෙව්මැදුර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍රිස්තියානි පල්ලි පිළිබඳ තොරතුරු, ක්‍රිස්තියානි පල්ලි යනු කුමක්ද? ක්‍රිස්තියානි පල්ලි යනු කුමක් දර්ශනය කරන්නේ?