රෝමානු කතෝලික සභාවේ ලතින් සම්ප්‍රදායයේ, දෙවියන්ගේ සේවකයා යනු, සාන්තුවරයෙක් ලෙසින් ශුද්ධවරයට එසවීමේ විමර්ශනයෙහි සහ ක්‍රියාවලියෙහිදී මරණාපර ලෙසින් "සද්ගුණයෙහි වීරාන්විත" බවට ප්‍රකාශයට පත් කෙරුණු පුද්ගලයෙකු කෙරෙහි භාවිතා කෙරෙන අභිධානයකි.
දෙවියන්ගේ සේවකයෙකු ලෙසින් ප්‍රකාශිත පුද්ගලයන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් පහත දැක්වෙයි. ක්‍රිස්තියානි නම අනුව ඉංග්‍රීසි අකාරාදිය ප්‍රකාර වන මෙම ලැයිස්තුව, අවශ්‍ය නම්, වාසගම හෝ නමෙහි ස්ථානය හෝ විශේෂණය කොටස පරිදී වෙයි.
| දෙවියන්ගේ සේවකයා | මරණයට පත් දිනය | දෙවියන්ගේ සේවකයෙකු ලෙසින් ප්‍රකාශිත දිනය |
|---|---|---|
| ඇල්ෆ්‍රෙඩෝ මරීයා අරන්දා ඔව්වියාර් | 1978 | 2001 |
| ඇලෝසියස් ෂ්වාර්ට්ස් | 1992 | 2003 |
| ඇන්ගල් හෙරේරා ඕරියා | 1968 | 1996 |
| ඇන්ටනී තචුපරම්බිල් | 1963 | 2009 |
| කාදිනල් තෝමස් කුරේ | 1988 | 2011 |
ආශ්‍රිත
- ප්‍රෙසිං සේන්ට්හුඩ් ෆෝ අ බිලවඩ් ආච්බිෂප්. (දෙසැම්බර් 12, 2004). ෆුක්ස්, මරෙක්. ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශනය පෙබරවාරි 28, 2010.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවියන්ගේ සේවකයන් ලැයිස්තුව පිළිබඳ තොරතුරු, දෙවියන්ගේ සේවකයන් ලැයිස්තුව යනු කුමක්ද? දෙවියන්ගේ සේවකයන් ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?