දෙහිවල සහ ගල්කිස්ස යනු කොළඹ දිස්ත්‍රික්කයේ පවතින නගරසභාවක් වන අතර ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රදේශයක් යාම කරන නගර සභාවයි. ජනගහනය 245,974ක් ජීවත්වන අතර නාගරික ප්‍රදේශයකි. නගරසභා බල ප්‍රදේශය හෙක්ටයාර 2,109 පුරා විහිදෙයි. දෙහිවල ප්‍රධාන වශයෙන් ජනප්‍රිය වන්නේ දෙහිවල සත්ව උද්‍යානය, කළුබෝවිල ශික්ෂණ රෝහල නිසාද. ගල්කිස්ස ජනප්‍රිය වන්නේ ගල්කිස්ස මහා හෝටලය සහ ගල්කිස්ස මුහුදු තීරය නිසාය.
| දෙහිවල-ගල්කිස්ස | |
|---|---|
| අර්ධ නාගරික | |
| රට | ශ්‍රී ලංකාව |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • නගරාධිපති | ස්ටැන්ලි ඩයස් (පොදුජන පෙරමුණ) |
| සරිය | |
| • මුළු | 21.09 කිමී2 (8.14 සතරැස් සැත) |
| ජනගහණය(2012) | |
| • මුළු | 245,974 |
| • ඝණත්වය | 11,663/කිමී2 (30,210/වර්ග සැත) |
| වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
| • ගිම්හානය (DST) | Summer time (UTC+6) |
දෙහිවල-ගල්කිස්ස යනු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවට අයත් ප්‍රදේශය වේ.
අයත් නගර සහ ගම්මාන
විශාල නගර
අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ
- නැදිමාල
- කළුබෝවිල
- කොහුවල
- අත්තිඩිය
පාලනය
ප්‍රධාන ලිපිය: දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව මගින් පාලනය කෙරේ.
ජාතිය අනුව ජනගහන තොරතුරු
මේවාද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙහිවල-ගල්කිස්ස පිළිබඳ තොරතුරු, දෙහිවල-ගල්කිස්ස යනු කුමක්ද? දෙහිවල-ගල්කිස්ස යනු කුමක් දර්ශනය කරන්නේ?