දේවී (සංස්කෘත: देवी) යනු "දෙවඟන" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.
ක්‍රි.පූ. 1වන සියවස, ලක්ෂ්මී
10වන සියවස වියට්නාමය, ලක්ෂ්මී
8වන සියවස කාම්බෝජය, උමා
9වන සියවස ඉන්දියාව, ගෞරී
මේවාත් බලන්න
- දේව (හින්දු ආගම)
- ශාක්ත ආගම
- ශක්ති පීඨ
- සෞන්දර්ය ලහාරි
ආශ්‍රේයයන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේවී පිළිබඳ තොරතුරු, දේවී යනු කුමක්ද? දේවී යනු කුමක් දර්ශනය කරන්නේ?