දේවි ජගදම්බිකා දේවාලය හෙවත් ජගදම්බිකා දේවාලය යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි දේවාල 25කින් පමණ සමන්විත සමූහයකි. ඛජුරාහෝව ලෝක උරුම අඩවියකි.
| දේවි ජගදම්බි දේවාලය | |
|---|---|
ඛජුරාහෝවේ දේවි ජගදම්බි දේවාලය | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ඛජුරාහෝ |
| අනුබැඳියාව | හින්දු ආගම |
| දිස්ත්‍රික්කය | ඡතර්පූර්, ඛජුරාහෝ |
| ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
| රට | ඉන්දියාව |
| ගෘහනිර්මාණ විස්තර | |
| නිර්මාපක | චන්දේල පාලකයින් |
ඛජුරාහෝවේ දේවාල ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 10 වන 12වන සියවස් අතර කාලයේ චන්දේල රාජවංශයේ පාලකයන් විසිනි.
දේවි ජගදම්බිකා දේවාලය පිහිටි උතුරු දේවාල සමූහයේ ය. එය ඛජුරාහෝවේ දේවාල අතුරින් ඉතා අලංකාරව විසිතුරු කරන ලද දේවාලවලින් එකක් ලෙස සැලකේ. මෙහි ශෘංගාරාත්මක කැටයම් ගණනාවක් ද වේ. දේවාලයේ බඳ කැටයම් තීරු තුනකින් ආවරණය වී ඇත. දේවාලයේ ගර්භගෘහයෙහි දේවී දෙවඟනගේ විශාල ප්‍රතිමාවක් දක්නට ලැබේ.
සටහන්
- "Archaeological Survey of India (ASI) - Devi Jagdambi Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{cite web}}:|first=missing|last=(help) - "Jagadambika temple". සම්ප්‍රවේශය 2006-09-22. [භින්න වූ සබැඳිය]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේවී ජගදම්බි දේවාලය පිළිබඳ තොරතුරු, දේවී ජගදම්බි දේවාලය යනු කුමක්ද? දේවී ජගදම්බි දේවාලය යනු කුමක් දර්ශනය කරන්නේ?