දේශපාලන ආර්ථිකය

මුල් පිටුව | දේශපාලන ආර්ථිකය

දේශපාලන ආර්ථිකය මූලිකව ම අධ්‍යයනය කරන්නේ නිෂ්පාදනය, ගනුදෙනු හා ඒවා නීතිය, සිරිත්, ආණ්ඩුව සමග පවත්වන සම්බන්ධතාව යයි. මෙය බිහි වූයේ සදාචාරාත්මක දර්ශනය (උදාහරණ : ඇඩම්ස් ස්මිත්, ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ සදාචාරාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙක් විය) යන විෂය තුළ වන අතර, 18 වන සියවසේ රාජ්‍යයන්හි ආර්ථිකය අධ්‍යයනය කිරීම යන විෂය ලෙස වර්ධනය විය. මේ නිසා එය දේශපාලන ආර්ථිකය ලෙස හඳුන්වයි.

ඉඩම් වනාහී සියලූ ධනයේ මූලාශ‍්‍රය ලෙස සැලකෙන පිසියෝක්‍රැට් න්‍යායට පටහැණිව යමින් සමහර දේශපාලන න්‍යායවාදිහු ශ‍්‍රමයේ වටිනාකම පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළහ. (මෙය ජෝන් ලොක් විසින් හඳුන්වා දී, ඇඩම් ස්මිත් විසින් සහ පසුකාලීනව කාල් මාක්ස් විසින් වර්ධනය කරන ලදී) එනම්, වටිනා තරම් නියම මූලාශ‍්‍රය වන්නේ ශ‍්‍රමය යන්නයි. තාක්ෂණයේ වර්ධනය වේගවත් වීමට ආර්ථික හා සාමාජීය සම්බන්ධතා කෙරෙහි ඉතා වැදගත් වන බව බොහෝ න්‍යායවාදීහු ද පෙන්වා දී තිබේ. (නිදසුන් : ජෝෂප් ෂම්පීටර්)


සටහන්

| Political Economy |}

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේශපාලන ආර්ථිකය පිළිබඳ තොරතුරු, දේශපාලන ආර්ථිකය යනු කුමක්ද? දේශපාලන ආර්ථිකය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.