දොක්සුගුං

දොක්සුගුං, නැතහොත් ග්‍යොන්ගුන්-ගුං, දොක්සුගුං මාලිගය, හෙවත් දොක්සු මාලිගය යනුවෙන් හැඳින්වෙන්නේ සෝල් හි පිහිටි ප්‍රාකාරමය මාලිගා සංකීර්ණයකි. 1910 ජපානය විසින් කොරියාව ඈඳාගන්නා තෙක්ම කොරියාවේ ජොසොන් රාජකීයයන්ගේ නිවහනක් ලෙස මෙය පැවතිණි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.

දොක්සුගුං
කොරියානු නම
හංගුල්덕수궁
හන්ජා德壽宮
ප්‍රතිශෝධිත රෝමානුකරණයDeoksugung
මැකූන්–‍රයිෂවර්Tŏksugung

ග්‍රන්ථාවලිය

  • Hoon, Shin Young (2008). The Royal Palaces of Korea: Six Centuries of Dynastic Grandeur (Hardback). Singapore: Stallion Press. ISBN 978-981-08-0806-8.
  • Yoon, Jong-Soon (1992). Beautiful Seoul (Paperback). Seoul: Sung Min Publishing House.

ගැලරිය

ආශ්‍රේයයන්

  1. "The 5 Palaces of Seoul". Chosun Ilbo. 24 January 2012. සම්ප්‍රවේශය 23 April 2012.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දොක්සුගුං පිළිබඳ තොරතුරු, දොක්සුගුං යනු කුමක්ද? දොක්සුගුං යනු කුමක් දර්ශනය කරන්නේ?