ධම්ම ජාගොඩ

ධම්ම ජාගොඩ (ඉංග්‍රීසි: Dhamma Jagoda) යනු සිංහල වේදිකාවේ නළුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු හා රංග ශිල්ප ශාලිකා ප්‍රධානියකු, ජන නාට්‍ය පර්යේෂකයකු, නාඩගම් ගී ගායකයකු වෙයි.

ධම්ම ජාගොඩ
උපත1941 ජනවාරි මස 28 වන දා
මරණය1988 පෙබරවාරි 4
අධ්‍යාපනයමහින්ද විද්‍යාලය ගාල්ල
නාලන්දා විද්‍යාලය, කොළඹ

ජීවන සටහන්

හික්කඩුවේ උපත ලද ඔහු මහින්ද විද්‍යාලය ගාල්ල සහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි .

ආශ්‍රිත

  • ධම්ම ජාගොඩගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන්
  • ධම්ම ජාගොඩ යළි කියවීම
  • වේදිකාවේ පෙළහර පෑ ධම්ම ජාගොඩ
  • ධම්ම ජාගොඩ දේශපාලන ටෙලි නාට්‍යකරුවා[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධම්ම ජාගොඩ පිළිබඳ තොරතුරු, ධම්ම ජාගොඩ යනු කුමක්ද? ධම්ම ජාගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?