ධර්මචක්‍රය


ධර්මචක්‍රය ( සංස්කෘත : धर्मचक्र, පාලි: dhammacakka : ධම්මචක්ක ) හෙවත් ධර්ම චක්‍රය යනු ධර්ම ආගම්වල භාවිතා වන සංකේතයකි . එය බුද්ධාගමේ පුළුල් භාවිතයක් ඇත. හින්දු ආගමේ, මෙම සංකේතය විශේෂයෙන් බෞද්ධ ආගමික ස්ථානවල සිට හින්දු ආගමික ස්ථාන බවට පරිවර්තනයකට ලක් වූ ස්ථානවල භාවිතා වේ. මෙම සංකේතය නූතන ඉන්දියාවේ ප්‍රධාන සංකේතයක් ලෙස භාවිතා වේ.ඊට අමතරව ශ්‍රී ලංකාව,තායිලන්තය,මියන්මාරය වැනි බෞද්ධ රටවල් බොහොමයක් තම රාජ්‍ය ලාංඡනයන් සදහා යොදා ඇත.

ඓතිහාසික වශයෙන්, නැගෙනහිර ආසියානු සංස්කෘතියේ මුල්ම කාල පරිච්ඡේදයේ සිට වර්තමානය දක්වා, නැගෙනහිර ආසියානු ප්‍රතිමා සහ ශිලාලේඛනවල සැරසිලි ලෙස ධර්මචක්‍රය බොහෝ විට භාවිතා කරන ලදී. එය අදටත් බෞද්ධ ආගමේ ප්‍රධාන සංකේතයක් ලෙස පවතී.

  1. "Buddhist Symbols". Ancient-symbols.com. සම්ප්‍රවේශය 22 June 2018."Buddhist Symbols". Ancient-symbols.com. Retrieved 22 June 2018.
  2. Mansinha, Mayadhar (10 September 2021). "CHAPTER VIII. THE POST SARALA PERIOD - A PERIOD OF EXPERIMENTS: I.The Buddhist Influence - The Metaphysical Poets". History of Oriya Literature. Creative Media Partners, LLC. ISBN 978-1015025486.
  3. Nayak, Dr. Ganeswar (11 March 2014). "History of Odisha (From earliest times to 1434 A.D)" (PDF). Paralakhemundi: Shri Krushna Chandra Gajapati Autonomous College. p. 107.
  4. Misra, Bijoy M. (2007). Bryant, Edwin Francis (ed.). Krishna: A Sourcebook. Oxford University Press. p. 141. ISBN 978-0195148923.
  5. Sahu, Nabin Kumar (1958). "Sailodbhavas, Bhaumakaras and Somavamśīs". Buddhism in Orissa. Bhubaneshwar: Utkal University. p. x. OCLC 1391872675.
  6. "Dharma And Ethics The Indian Ideal Of Human Perfection 1st Published". priscilla.work (ඉංග්‍රීසි බසින්). 29 October 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-10-29."Dharma And Ethics The Indian Ideal Of Human Perfection 1st Published". priscilla.work. Archived from the original on 29 October 2021. Retrieved 29 October 2021.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධර්මචක්‍රය පිළිබඳ තොරතුරු, ධර්මචක්‍රය යනු කුමක්ද? ධර්මචක්‍රය යනු කුමක් දර්ශනය කරන්නේ?