error: {{nihongo}}: Japanese or romaji text required (help) ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙකි.
ආචාර්ය ධර්මසේන පතිරාජ | |
|---|---|
| උපත | මාර්තු 28, 1943 |
| මරණය | ජනවාරි 28, 2018 (වයස 74) |
| වෘත්තියs | අධ්යක්ෂ, තිර රචක, විශ්ව විද්‍යාල කථිකාචාර්ය |
| සක්‍රීය වසර | 1969 සිට |
| සංගණ්‍ය කෘතිය | බඹරු ඇවිත් සොල්දාදු උන්නැහෙ |
| Awards | ජනාධිපති සම්මාන |
මුල් සමය
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලද ධර්මසේන පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල සහ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හදාරා 1967 දී ගෞරව උපාධියක් ලබාගත්තේ ය. පාසැල් වියේ පටන් ම සාහිත්‍යයට, නාට්‍ය කලාවට හා සිනමාවට ළැදි ව සිටි පතිරාජගේ මුල් ම සිනමා කෘතිය 1969 දී නිර්මාණය කෙරුණු සතුරෝ නමැති කෙටි චිත්‍රපටය යි. 1974 නිකුත් කෙරුණු අහස් ගව්ව චිත්‍රපටයත් සමග පතිරාජ චිත්‍රපට ලෝකය තුළ පුළුල් අවධානයක් දිනාගත්තේ ය. අහස් ගව්ව මෙරට "වම් ඉවුරේ සිනමාව" වශයෙන් හැඳින්වුණු ප්‍රවණතාවෙහි ආරම්භය සලකුණු කළේ ය.
අධ්‍යක්‍ෂණ
චිත්‍රපට
| වසර | චිත්‍රපටිය | භාෂාව | වෙනත් |
|---|---|---|---|
| 1969 | සතුරෝ | ||
| 1974 | අහස් ගව්ව | සිංහල | නළුවෙකු ලෙස |
| 1975 | එයා දැන් ලොකු ළමයෙක් | සිංහල | |
| 1978 | පොන්මනි | දෙමළ | |
| 1978 | බඹරු ඇවිත් | සිංහල | |
| 1980 | පාර දිගේ | සිංහල | |
| 1981 | සොල්දාදු උන්නැහෙ | සිංහල | නළුවෙකු හා තිර රචකයෙකු ලෙස |
| 1994 | වාසුලි | සිංහල | |
| 2001 | මතුයම් දවස | සිංහල | තිර රචනය |
| 2016 | සක්කාරං | සිංහල | |
| 2017 | ස්වරූප | සිංහල |
ටෙලි නාට්‍ය
| වසර | ටෙලි නාට්‍යය | |
|---|---|---|
| 1985 | ගඟුලෙන් එතෙරට | |
| 1986 | මායා මන්දිර | |
| 1988 | ඇල්ල ළඟ වලව්ව | |
| 1989 | වන්නි හාමිලාගේ කතාව | |
| 1989 | සුදු බණ්ඩෙලාගේ කතාව | |
| 1989 | පුර සක්මන | |
| 1992 | කඩුල්ල | |
| 1993 | සුබ අනාගතයක් | |
| 1994 | නාඳුනන පුත්තු | |
| 1996 | දුර්ගාන්තය | |
| 2009 | කම්පිත විල් |
සම්මාන
| වසර | සම්මානය | චිත්‍රපටය | සම්මාන උළෙල |
|---|---|---|---|
| 1978 | හොඳම අධ්‍යක්‍ෂණය | බඹරු ඇවිත් | ජනාධිපති සම්මාන |
| 1981 | හොඳම තිර රචනය | සොල්දාදු උන්නැහෙ | ජනාධිපති සම්මාන |
| 1981 | හොඳම අධ්‍යක්‍ෂණය | සොල්දාදු උන්නැහෙ | ජනාධිපති සම්මාන |
මේවාද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධර්මසේන පතිරාජ පිළිබඳ තොරතුරු, ධර්මසේන පතිරාජ යනු කුමක්ද? ධර්මසේන පතිරාජ යනු කුමක් දර්ශනය කරන්නේ?