ධර්මාශෝක යනු 1208 සිට 1209 දක්වා පාලනය කළ දහතුන්වන සියවසේ පොළොන්නරුවේ ළදරු රජෙකි. කල්‍යාණවතීගෙන් පසුව පොළොන්නරුවේ රජු ලෙස ආයස්මන්ත සෙන්පතියා විසින් රජකමට පත් කරන විට ඔහුට වයස මාස තුනකි. ඔහුගෙන් පසුව ඔහුගේ පියා වූ අනිකාංග රජ විය.
| ධර්මාශෝක | |
|---|---|
| සිංහලේ රජ | |
| රාජ්‍ය සමය | 1208–1209 |
| පූර්වප්‍රාප්තිකයා | කල්‍යාණවතී රැජින |
| අනුප්‍රාප්තිකයා | අනිකාංග රජ |
| වංශය | කාලිංඝ රාජවංශය |
| පියා | අනිකාංග රජ |
ධර්මාශෝක රජ (සිංහලේ) කාලිංඝ රාජවංශය උපත: ? ? මරණය: ? ? | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා කල්‍යාණවතී රැජින | පොළොන්නරුවේ රජ 1208–1209 | අනුප්‍රාප්තික අනිකාංග රජ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධර්මාශෝක රජ (සිංහලේ) පිළිබඳ තොරතුරු, ධර්මාශෝක රජ (සිංහලේ) යනු කුමක්ද? ධර්මාශෝක රජ (සිංහලේ) යනු කුමක් දර්ශනය කරන්නේ?