ධ්‍රැව පෙදෙස

මුල් පිටුව | ධ්‍රැව පෙදෙස

ශීත කලාප ලෙසින්ද හැඳින්වෙන පෘථිවියෙහි ධ්‍රැව පෙදෙස් යනු ලෝක ගෝලයෙහි ධ්‍රැව වට කොට පිහිටි පෙදෙස් වෙති. ප්‍රධාන වශයෙන් ධ්‍රැව කැටි අයිස් වලින් සමන්විත හා උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය මැදි කොට පිහිටා ඇති මෙම පෙදෙස් පිළිවෙලින් පිහිටා ඇත්තේ ආක්ටික් සාගරයෙහි සහ ඇන්ටාක්ටිකා මහාද්වීපයෙහිය. ධ්‍රැව මුහුදු අයිස් වර්තමානයෙහිදී හීන වෙමින් යන අතර එය බොහෝ විට ගෝලීය උණුසුම් වීමෙහි ප්‍රතිඵලයක් විය හැක.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධ්‍රැව පෙදෙස පිළිබඳ තොරතුරු, ධ්‍රැව පෙදෙස යනු කුමක්ද? ධ්‍රැව පෙදෙස යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.