ධාන්‍ය
යනු වී,තිරිඟු, ඕට්ස් වැනි පෝෂණීය ආහාරය.
බොහෝ ජනතාව ධාන්‍ය වර්ග ආහාරයට ගන්නා අතර මුං,කව්පි වැනි ධාන්‍ය ද සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට වැදගත්ය.
ධාන්‍යවල වැදගත්කම
1)ආහාරයට තන්තු සැපයීම.
උදා: කුරක්කන්,නිවුඩු සහල්
2) ප්‍රෝටීන් සැපයීම.
උදා:සෝයා බෝංචි, පරිප්පු
3) කාබෝහයිඩ්රේට සැපයීම.
උදා:වී, තිරිඟු,
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධාන්‍ය පිළිබඳ තොරතුරු, ධාන්‍ය යනු කුමක්ද? ධාන්‍ය යනු කුමක් දර්ශනය කරන්නේ?