මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණක උපකරණයකට අලුතින් දෘඩංග කොටසක් එකතු කිරීමේදී අදාල මෙහෙයුම් පද්ධතියට එම කොටස හදුන්වාදීම ධාවක මෘදුකාංග තුළින් සිදුවේ.අදාල දෘඩාංග කොටස පාලනය කරන්නේ එම මෘදුකාංග තුළිනි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධාවක මෘදුකාංග පිළිබඳ තොරතුරු, ධාවක මෘදුකාංග යනු කුමක්ද? ධාවක මෘදුකාංග යනු කුමක් දර්ශනය කරන්නේ?