නජිබුල්ලා සාද්‍රාන් (Pashto: نجیب الله ځدراڼ) යනු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ඇෆ්ගනිස්ථාන විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) කණ්ඩායමේ උප නායකයා වේ. සද්‍රාන් වමත් පිතිකරුවෙක් වන අතර ඔහු දකුණතින් පිටදග පන්දු යවයි. ඔහු 2012 ජූලි මාසයේදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.
යොමු කිරීම්
- "Najibullah Zadran profile and biography, stats, records, averages, photos and videos". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-25.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නජිබුල්ලා සද්‍රාන් පිළිබඳ තොරතුරු, නජිබුල්ලා සද්‍රාන් යනු කුමක්ද? නජිබුල්ලා සද්‍රාන් යනු කුමක් දර්ශනය කරන්නේ?