නයිට් (චෙස්)

නයිට්වරයා චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ආයුධ සන්නද්ධ තුරඟයෙක් නොහොත් අශ්වාරෝහකයෙක් ලෙස පෙනී සිටී. චෙස් පුවරුවේදී මෙම ඉත්තා අශ්ව හිසක් සහිතව දැකිය හැකිය. තරඟය ආරම්භයේදී සෑම ක්‍රීඩකයෙකුටම නයිටවරුන් දෙදෙනෙක් ලැබේ. එලෙසම මේම ඉත්තා ආරම්භයේදී පළමු පෙළ නිලයක් (නොහොත් රෑන්ක් 1) දරයි.

ආරම්භක අවස්ථාව

ආරම්භක අවස්ථාවේදී නයිට්ගේ ස්ථානයන්

තරඟ ආරම්භයේදී නයිට්වරයා පළමු පෙළ සිටී. එනම් b1 හා g1 යන කොටුවලය. ප්‍රතිවාදියාගේ නයිට්වරු b8 හා g8 යන කොටු වල වෙති.

චෙස් ඉත්තන්
රජු
රැජිණ
මාළිගාව
දේවගැති
නයිට්වරයා
සොල්දාදුවා

වැදගත් :- "රුක්" ඉත්තාට වඩා "නයිට්" ගේ බලය වැඩි බව මතක තබා ගන්න.

ගමන් විලාසය

අනෙක් ඉත්තන් මෙන් නොව නයිට්වරයාගේ ගමන් මාර්ගය කෙලින් සිදු නොවෙයි. ඔහු සැමවිටම එල් (L) අකුරක ආකාරයෙන් වංගුවක් සහිතව එක් වරකට කොටු තුනක් ගමන් කරයි. මෙම ඉත්තාට පමණක් තමන් යන මාර්ගයේ ඇති අනෙකුත් ඉත්තන්ට උඩින් පැන යාමේ හැකියාව ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නයිට් (චෙස්) පිළිබඳ තොරතුරු, නයිට් (චෙස්) යනු කුමක්ද? නයිට් (චෙස්) යනු කුමක් දර්ශනය කරන්නේ?